sinhala-fonts

1000 – Sinhala Fonts for your day to day use

Sinhala Fonts කියන්නේ එදිනෙදා පරිගණක හා ඒ ආශ්‍රිත උපකරණ වලින් typing, graphic design, logo design හා sinhala fonts online විවිද වැඩ කටයුතු සදහා භාවිත කරණ අයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔබට විවිධ වර්ගයේ sinhala fonts සහිත new sinhala fonts collection එකක් තිබුණොත් එක ඔබගේ වැඩ වලට ලොකු උදව්වක් වේවි. මෙම sinhala fonts pack එක ඔබට photoshop, android, pc, Microsoft word වැනි දේවල වැඩ සදහා වැදගත් වේවි. sinhala unicode fonts ටිකත් අන්තර්ගතයි. පහළ click කර මෙම sinhala fonts free download කරගන්න පුලුවන්.

අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම Subscribe කරන්න

How to install sinhala fonts for windows 10


මෙම ක්‍රමයට ඔබගේ පරිගණකයේ windows 10 වලට අමතරව windows 7, windows 8, windows 8.1 වගේ මෙහෙයුම් පද්දති තිබුනත් සාර්ථකව මෙම beautiful sinhala fonts pack එක install කරගන්න පුලුවන්.


ඔබ download කරගත් sinhala fonts pack එක extract කරගන්න. Password එකක් අවශ්‍ය වුනොත් wigasa.lk ලෙස යොදන්න.

ඔබේ පරිගණකයේ Control Panel වෙත යන්න. පසුව පහත image එකේ ඊතල වලින් සලකුණු කර ඇති ආකාරයට small icons යොදා ගෙන fonts folder එකට යන්න පුලුවන්.

download-sinhala-fonts
download sinhala fonts

ඉන්පසු ඔබ free download කරගත් sinhala fonts ටික copy කරගෙන fonts folder එකට paste කරගන්න. එවිට මෙම sinhala fonts pack එක ඔබේ පරිගණකයට install වීම සිදුවෙයි.

sinhala-unicode-fonts
sinhala-unicode-fonts

 

Loading

44 thoughts on “1000 – Sinhala Fonts for your day to day use”

  1. bohoma sthuthi sahodaraya. godak pin. Nikan dene deth adakuda hoyana un dakkama duka hithenewa eththatama. nosali idiriyata yanne. jaya

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!