SEO

speed test

Page Loading Speed For Google Ranking (Core Web Vitals)

මේ ගෙවී යන කාලය තුල වෙබ්සයිට් එකක් ranking වල උඩට ගෙන්න, හෝ google එකේ මුල් පිටු වල ස්ථිරව පවතින්න ඉතා වැදගත් දෙයක් තමයි Core Web Vitals කියන්නේ. මේක ටිකක් හැමෝටම තේරෙන විදියට කිව්වොත් website එකේ page loading speed එක ගැන තමයි කියන්නේ. Core Web Vitals වල තත්වය කොහොමද කියලා ඔබේ website එක add කරලා තියෙන […]

Page Loading Speed For Google Ranking (Core Web Vitals) Read More »

වරද්ද ගන්නේ නැතුව website එකක් හදන්න topic එකක් තෝරගමු

වර්තමානයේ website එකක් හදන එක එතරම් අමාරු දෙයක් නොවුණත් බොහෝවිට සාර්ථක website එකක් හදන එක ඒ තරම් සරළ දෙයක් ලෙස සලකන්න බෑ. website එකක් අසාර්ථක වෙන්න හේතු කාරණා බොහෝ තිබිය හැකි මුත් මේ සදහා ඍජුවම බලපාන දෙයක් තමයි තමාට සාර්ථක විය හැකි topic එකක්, niche එකක් එහෙමත් නැත්තන් keywords තෝරානොගැනීම. මම keywords research සේවා සපයන

වරද්ද ගන්නේ නැතුව website එකක් හදන්න topic එකක් තෝරගමු Read More »

seo-website

සාර්ථක SEO Website එකක් ආරම්භ කිරීම (දෙවන කොටස)

සාර්ථක website එකක් එකිනෙකාගේ අරමුණු පරමාර්ථ මත වෙනස් වෙන පදනමක් ඇති කාරණාවක්. වර්තමානයේ බොහෝවිට අපිට දැකගන්න ලැබෙනවා මුදල් ඉපයීමේ අරමුණින් බොහෝ දෙනෙක් article දමා websites හදනවා. ඕනෑම කෙනෙක් හදන ඕනෑම website එකක් සාර්ථක එකක් බවට පත්කරගන්න එක කරන්න අමාරු වැඩක්, නමුත් හදන website එකේ අඩුපාඩු අවම කරගෙන හදන එක අපිට කරන්න පුලුවන් දෙයක්. ඒ වගේම

Loading

සාර්ථක SEO Website එකක් ආරම්භ කිරීම (දෙවන කොටස) Read More »

page-loading-speed-seo

Website එකේ Page Speed ඉක්මණින්ම වැඩි කරගමු – Technical SEO

Page loading speed කියන්නේ වර්ථමානයේදී website එකක් හදන කෙනෙක්ට බැහැර කළ නොහැකිම සාදකයක් බවට පත්වෙලා තියෙනවා. මේක Technical SEO part එකක් විදියට හදුනා ගන්න පුලුවන්. බොහෝවිට page speed එහෙමත් නැතිනම් page loading speed කියන්නේ නවකයන් බොහෝදෙනෙක් SEO වලට අදාල කර නොගන්න සහ වැඩි සැලකිල්ලක් නොදක්වන සාදකයක් විදියටත් හදුන්වන්න පුළුවන්. නමුත් ඔබ දැනගත යුතු වැදගත්ම දේ

Loading

Website එකේ Page Speed ඉක්මණින්ම වැඩි කරගමු – Technical SEO Read More »

SEO-sri-lanka

What is SEO? | SEO ගැන හැමදේම සිංහලෙන් (පළමු කොටස)

SEO Sinhala SEO කියන්නේ search engine optimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් search engine එකක් තුල අපේ වෙබ්පිටුවක්, ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් search engine වලට අපේ

Loading

What is SEO? | SEO ගැන හැමදේම සිංහලෙන් (පළමු කොටස) Read More »

SEO-Search-intent

SEO Search Intent | Ranking වල උඩටම එන්න website එකක් හදමු

Search intent කියන්නේ මොකක්ද? මේ ලිපියෙන් සම්පුර්ණයෙන්ම කතා කරන්න යන්නේ ඒ ගැන. මේ මාතෘකාව website එකක් හදන කෙනෙක්ට කිසිසේත් මගහැරිය හෝ අමතක කළ නොහැකි එකක් වුණත්. මේක ඇත්තටම ලංකාවේ සිටින අපේ අය නම් එතරම් සැලකිල්ලක් දක්වන මාතෘකාවක් ලෙස හදුන්වන්න අමාරු තත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම website එකක් හදන්න සැලසුම් කරන නවකයෙක්ගේ අතින්නම් මේ මාතෘකාව මගරෙන්න වැඩි

Loading

SEO Search Intent | Ranking වල උඩටම එන්න website එකක් හදමු Read More »

keywords-research-sinhala

Paid SEO Tools නැතුව සාර්ථක Keywords Research එකක් කරන්න පුලුවන්ද?

Website හදන බොහොමයක් දෙනා කැමතියි අඩු වියදමකින් සාර්ථක Website එකක් හදන්න. නමුත් ඉතින් SEO කර Website එකක් හදන්න නම් බොහෝ විට SEO tools වගේ දේවල් වලටත් බහුතරයක් දෙනා වැඩි අවදානයක් යොමු කරනවා. මොකද බහුතරයක් දෙනාගේ මතය නම් Paid tools කිසිවක් නැතුව සාර්ථකව Keywords Research එකක් කරන්න කිසිම සාර්ථක ක්‍රමවේදයක් නැති බවයි. එහෙමත් නැතිනම් Paid tools

Loading

Paid SEO Tools නැතුව සාර්ථක Keywords Research එකක් කරන්න පුලුවන්ද? Read More »

backlinks-sinhala

Backlinks Sinhala | බැක්ලින්ක්ස් ගැන සිංහලෙන් ඉගෙන ගමු

Backlinks Sinhala මේ ලිපිය මගින් backlinks ගැන මුලික කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් සිතා ඉන්නා පරිදි SEO වලදී Backlinks කියන්නේ ඉගෙන ගන්න ඉතාමත් අමාරුම දෙයක් නම් නෙවෙයි. නමුත් මේක ඇතුලේ කරන්න තියෙන සමහර දේවල් නම් එතරම්ම පහසු නෑ. හැකියාව, කැපවීම හා ඔබට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය, මේ තුළ සාර්ථක වෙන්න අත්‍යවශ්‍ය සාධක

Loading

Backlinks Sinhala | බැක්ලින්ක්ස් ගැන සිංහලෙන් ඉගෙන ගමු Read More »

original-content

Original Content එකක් ලියන්නේ කොහොමද?

Google Adsense, Affiliate Marketing වගේ විවිධ අරමුණු උදෙසා websites හදන, content ලියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් සාර්ථකව original content එකක් ලියන එක මේ හැමෝටම ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ ගැන අදහසක් තමයි මේ කියන්න යන්නේ. මොකක්ද මේ original content එකක් කියන්නේ? Original Content එකක් අපිට විවිධ ආකාරයට, එකිනෙකාට ආවේනික විදියට අර්ථකථනය කරන්න පුලුවන් බවයි මගේ

Loading

Original Content එකක් ලියන්නේ කොහොමද? Read More »

google-adsense-sinhala

Adsense වලින් මාසික ස්ථිර අදායමක් උපයන්න website එකක් පටන් ගමු

අන්තර්ජාලයෙන් ගෙදරට වෙලා මුදල් උපයන්න හැමෝම කැමතී. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමයි Google Adsense කියන්නේ. Adsense වලින් මාසිකව ස්ථිර අදායමක් උපයන්න තිබ්බොත් ඇත්තටම ඒක හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනා දෙයක් වෙයි කියල හිතනවා. Adsense ගැන තේරෙන sinhalen ඉගෙන ගන්න තමයි මේ ලිපිය. කලිනුත් අපි ගොඩක් දේවල් adsense ගැන කතා කරලා තියෙනවා, නමුත්

Loading

Adsense වලින් මාසික ස්ථිර අදායමක් උපයන්න website එකක් පටන් ගමු Read More »