cheap-web-hosting

Cheap Web Hosting – අඩුම ගාණකට Host එකක් මිලදී ගමු

ලංකාවේ බොහෝ දෙනෙක් දෙනෙක් website එකක් හදන්න උනන්දුවක් දැක්වුවද සමහර අය domain එකක් සහ web hosting එකක් මිලදී ගැනීමට වියදම් කිරීම ගැන කීප සැරයක් හිතලා බලනවා. ඉතින් අඩුම ගානට ගන්න පුලුවන් hosting company දෙකක් සහ packages පිලිබදවයි මන් අද කතා කරන්නේ. සත්‍යතාව තමයි ගොඩක් වෙලාවට අඩු ගානට යන ඒවායේ සාපේක්ෂව ගුණාත්මක භාවය අඩුයි. එහෙත් අඩුම ගාණකට ගන්නවා නම් ඔබට යන්න පුලුවන් හොදම විකල්පය ගැනයි මේ කියන්න යන්නේ.

අපේ රටේ බොහෝ දෙනක් අතර ජනප්‍රියයි namecheap shared hosting එක, නමුත් ඊටත් වැඩ ලාබ දායක හොස්ටින්ග් එකක් දෙනවා මේ දිනවල hostinger එකේ. ඇත්තටම namecheap ලාබයි වගේ පෙනුනත් ඊට වඩා වාසිදායකයි hostinger වල shared hosting එක. අපි packages සංසන්දනය කරලම බලමු කොහොමද වැඩිපුරම ලාබයක් ලබා ගන්නේ කියලා.

Namecheap shared hosting packages 3ක් ලබාදෙනවා

namecheap-shared

Hostinger shared hosting packages 3ක් ලබාදෙනවා

hostinger-shared-host

Namecheap වලින් පොඩිම hosting package එක මිලදී ගැනීමට පළමු වසර සදහා සාමාන්‍ය discount එක යටතේ $17.28ක් වැය වෙනවා. දෙවෙනි අවුරුද්දේ සිට වසරකට $33.88 ඒ කියන්නේ වසර දෙකකට $51.16 වසර හතරකට $118.92ක් වැය වෙනවා. නමුත් hostinger වලින් පොඩිම hosting package එක මිලදී ගැනීම සදහා වසරකට සාමාන්‍ය discount එක යටතේ වසර දෙකකට $38.16 සහ වසර හතරටම $47.52 පමණයි වැය වෙන්නේ. මිලදී ගැනීමට මෙතනින් පිවිසෙන්න. Visit Hostinger

මෙම පැකේජ දෙක අතර කියන්න තරම් ලොකු වෙනසක් නෑ, namecheap වල domains 3ක් run කරන්න දෙනවා, නමුත් මේක ලොකුවට siteක් ගෙනියන්න තරම් පහසුකම් ලොකුවට තියෙන host එකක් නෙවෙයි, ඒක marketing tip එකක් විතරයි. ඒ නිසා මගේ අදහස hostinger ඉතා ලබා දායකයි namecheap වලින් ගන්නවා වඩා.

single-hostinger

දෙවෙනි පැකේජය ගැන බැලුවොත් namecheap වලින් ගන්නවා නම් පළමු වසර සදහා සාමාන්‍ය discount එක යටතේ $29.28 වෙනවා නමුත් දෙවෙනි වසරේ සිට $58.88 බැගින් වසරකට වැය වෙනවා.ඒ කියන්නේ වසර හතරකට බැලුවොත් $202.92ක් වෙනවා. hostinger වල දෙවෙනි පැකේජය ගැන බැලුවොත් domain name එකක් නොමිලේ හම්බවෙනවා. වසර හතරටම hosting සදහා $138.72ක් පමණයි, ලබා දෙන අනෙකුත් පහසුකම් අතින් බැලුවත් namecheap වලට වඩා පැහැදිළිවම වැඩි ගුණාත්මක භාවයෙන් යුතු හොස්ටින් එකක් තමයි hostinger එකෙන් ලබා දෙන්නේ.

premium-package-hostinger

ලොකුම පැකේජය ගැන බැලුවොත් namecheap වලින් ගන්නවා නම් පළමු වසර සදහා සාමාන්‍ය discount එක යටතේ $52.88 සහ දෙවෙනි වසරේ සිට $104.88 බැගින් වසරකට වැය වෙනවා. ඉතාම ලොකු මුදල් ප්‍රමාණයක් සාපේක්ෂව බැලුවොත් මේ වගේ hosting package එකකට එම මුදල. වසර හතරකට ගණන් බැලුවොත් $367.52ක් වෙනවා. ඉතින් කොහොම නමුත් hostinger වල ලොකුම පැකේජය ගැන බැලුවොත් domain name එකක් නොමිලේ හම්බවෙනවා. වසර හතරටම hosting සදහා $191.52ක් පමණයි, ඉතින් ඉතාම ලොකු මුදලක් ලබදායකයි hosting වලින් මිලදී ගන්න එක. විශේෂයෙන්ම මෙහි namecheap වල නැති තරම් හොද පහසුකම් සහිත හොස්ටින් එකක් විදියට හදුන්වන්න පුලුවන්. ඔබ මිලදී ගන්නවා නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මිලදී ගන්න. අමතර discount ලැබෙන දේවලුත් ඒකෙ update වෙනවා. Buy Hostinger cheap web hosting service.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

ඉතින් ඔබට දැන් පැහැදිළිවම අවබෝද වෙන්න ඇති namecheap වලට වඩා hostinger ඉතා ලබා දායකයි කියලා. ඔබට අවුරුද්දට හෝ වැඩි අවුරුදු ප්‍රමාණයකට ගත්තොත් තමා මේ දෙකෙන්ම වාසියක් වෙන්නේ මොකද මාසෙකට කොයි එකෙන් ගත්තත් ගාන ටිකක් වැඩි. namecheap හෝ hostinger කියන්නේ ලෝකේ තියෙන හොදම හොස්ටින් ආයතන නෙවෙයි, ඉතින් මේ ටික කිව්වේ අඩුම ගානකට හොස්ටින් ගන්න හදන අයට, නමුත් ඔබට හොදම වර්ගයේ හොස්ටින් එකක් සාපේකෂව අඩු ගානකට මිලදී ගන්න ඕන නම් dreamhost වගේ company යොදාගන්න පුලුවන්. මේ ලින්ක් දෙකෙන් ගිහින් ගන්න අවශ්‍ය අය නවතම discount offers මිලදී ගන්න පුලුවන් අඩුම ගාණකට.

අඩුම ගානකට ගන්න පුළුවන් හොදම hosting එක domain name එක free

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Loading

2 thoughts on “Cheap Web Hosting – අඩුම ගාණකට Host එකක් මිලදී ගමු”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!